38 – Linux හි ජාලකරණ මෙවලම් (networking tools) (2 කොටස)
netstat පරිගණක ජාලය (network) හා සම්බන්ධ විවිධ තොරතුරු සහ සැකසුම් (settings) බලාගැනීමට යොදාගත හැකිය. පරිගණකයේ ජාලකරණ පතෙහි (network card) තොරතුරු බලාගැනීම සඳහා -ie විකල්ප (option) ලබාදෙන්න. ඉහත උදාහරණයෙහි eno0 (ethernet 0) සහ lo (loopback) ලෙස ජාලකරණ අතුරුමුහුණත් (network interfaces) දෙකක තොරතුරු දැක්වේ. මින් lo මගින් දැක්වෙන අතුරුමුහුණත භෞතිකව (physically) නොපවතින අතර පරිගණක ජාල හරහා ක්රියාත්මක වන… Read More 38 – Linux හි ජාලකරණ මෙවලම් (networking tools) (2 කොටස)