10 – Mint Desktop
මෙය බොහෝ දුරට Windows desktop හා සමානකමක් දක්වන නමුත් අමතර කාර්යයන් කිහිපයක් Mint Desktop හරහා සිදු කල හැකියි. ඒ සඳහා ආදාළ විධානයන් desktop එක මත හිස් ස්ථානයක right click කිරීමෙන් දර්ශනය වේ. පහත දැක්වෙන්නේ එම මෙනුවෙහි රූප සටහනකි. මෙනුවෙහි දැක්වෙන බොහෝ දේ පහසුවෙන් තේරුම් ගත හැකි අතර අමතර විධානයන් පිලිබඳ වැඩිදුර සොයා බලමු. Add Desklets… Read More 10 – Mint Desktop