41 – Linux මෙහෙයුම් පද්ධතියේ ක්‍රියාකාරී මට්ටම් (run levels) (1 කොටස)

Linux යනු පරිගණක ජාලකරණය (computer networking) සඳහා වූ මෙහෙයුම් පද්ධතියක් (operating system – OS) නිසා, මෙහෙයුම් පද්ධතියේ නඩත්තුව (maintenance) සහ වෙනත් යාවත්කාලීන (update) කට‍යුතු සිදු කිරීමේදී ජාලයේ අනෙක් පරිශීලකයන් (users) පරිගණකයට සම්බන්ධවීම සීමා කරනු ලබයි. එමෙන්ම සේවාදායක පරිගණක (servers) බොහෝදුරට රූපක අතුරු මුහුණත (Graphical User Interface – GUI) නොමැතිව භාවිතා කරනු දක්නට ලැබේ. මෙවැනි හැකියාවන්… Read More 41 – Linux මෙහෙයුම් පද්ධතියේ ක්‍රියාකාරී මට්ටම් (run levels) (1 කොටස)

34 – විධාන පෙළ (command line) හරහා මෘදුකාංග කළමනාකරණය (software management)

Linux තුළ මෘදුකාංග පිහිටුවීම (software installation) යටතේ පෙර පාඩම් මගින් (Linux තුළ මෘදුකාංග ස්ථාපනය 1, 2, 3 කොටස) අප සාකච්චා කලේ රූපක අතුරු මුහුණත (Graphical User Interface – GUI) මගින් ලබාදෙන මෘදුකාංග කළමණාකරු (software manager) හරහා එය සිදුකල හැකි ආකාරයයි. ආධුනිකයන්ට ඉතා පහසු ක්‍රමයක් වන නමුත් මෙහි ඇති අඩුපාඩු කිහිපයකි. එනම්, Software Manager මගින් මෘදුකාංග… Read More 34 – විධාන පෙළ (command line) හරහා මෘදුකාංග කළමනාකරණය (software management)

13 – Linux Mint වරණයන් (Preferences) සහ පරිපාලනය (Administration)

පරිගණකය භාවිතයේදී තම මනාපය පරිදි සැකසුම් සිදු කිරීම සහ පරිපාලනය අත්‍යාවශය කරුණකි. Linux Mint තුළ මේ සඳහා යොදා ගන්නේ Preferences සහ Administration යන ක්‍රියා පටිපාටියයි. මින් Administration යටතේ පවතින කාර්යයන් සඳහා root හි මුරපදය(password) භාවිතා කිරීමට සිදුවේ. අදාළ සැකසුම්/පරිපාලනයන් වෙත ලඟා වීමට Mint Menu→Preferences/Administration  හෝ Mint Menu→Favorites→System Settings (Preferences) අනුගමනය කරන්න. Preferences (වරණයන්) ඔබ Mint… Read More 13 – Linux Mint වරණයන් (Preferences) සහ පරිපාලනය (Administration)

12 – Linux Mint අන්තර්ජාල සබඳතාව

වර්තමානයේ දී පරිගණකයක තිබිය යුතු අනිවාර්ය සාධකයක් ලෙස අන්තර්ජාල සම්බන්ධතාවය ඉතා වැදගත්. එය අන්තර්ජාලය තුළ සැරිසැරීම (Internet browsing), ජාලගත මෘදුකාංග භාවිතය, ගොණු භාගත කිරීම, මාර්ගගත (online) වෙබ් අඩවි හා සම්බන්ධවීම ආදී සියලු කාර්යයන් සිදුකර ගැනීමට මෙන් ම Linux මෙහෙයුම් පද්ධතිය යාවත්කාලීන කිරීමට ඉතා වැදගත් පහසුකමකි. මෙම ලිපියෙන් Linux Mint මෙහෙයුම් පද්ධතියේ අන්තර්ජාල සබඳතාව සකසන අයුරු… Read More 12 – Linux Mint අන්තර්ජාල සබඳතාව

11 – Linux තුළ මෘදුකාංග ස්ථාපනය (2 කොටස)

අප පසුගිය ලිපියෙන් සාකච්චා කල පරිදි බොහෝ Linux distros මගින් software registry එකක් භාවිතා කර ආරක්‍ෂාකාරී ලෙස මෘදුකාංග ස්ථාපනය කිරීමේ හැකියාව පරිශීලකයන්ට ලබා දී තිබෙනවා. Linux Mint මෙහෙයුම් පද්ධතියෙහි මෙම පහසුකම Software Manager (මෘදුකාංග කලමණාකරු) ලෙස හඳුන්වනු ලබනවා. Software Manager දියත් කිරීම සඳහා මෙනුවෙහි Favorites තුළ අදාළ icon මත click කිරීම (1) හෝ Categories තුළින් Administration… Read More 11 – Linux තුළ මෘදුකාංග ස්ථාපනය (2 කොටස)