38 – Linux හි ජාලකරණ මෙවලම් (networking tools) (3 කොටස)
පෙර ලිපියෙන් අප සාකච්ඡා කල විවිධ ක්‍රම මගින් වෙනත් පරිගණකයකට සම්බන්ධ වීමේදී ලැබෙන ආරක්ෂාව (security ) ඉතා අඩුය. මේ නිසා වඩාත් සුරක්ෂිත (secure) ලෙස දුරස්ථ (remote) පරිගණක වලට පිවිසීමට පහත මෙවලම් යොදාගත හැකිය. ssh (secure shell) දුරස්ථ පරිගණකට (remote computer) පිවිසෙන පරිශීලකයා (user) සහතික ලෙසම හදුනාගැනීම (authenticate) සහ පරිගණක දෙක අතර හුවමාරු වන දත්තවල රහස්‍යභාවය… Read More 38 – Linux හි ජාලකරණ මෙවලම් (networking tools) (3 කොටස)