30 – Linux හි ක්‍රියාවලීන් කළමනාකරණය (process management) (3 කොටස)

පසුගිය ලිපි වලින් අප සාකච්චා කලේ process state බලාගන්නා ආකාරයයි. අද එම process කළමනාකරණය (management) සිදු කරන ආකාරය ඉගෙන ගනිමු. ඊට පළමු ව පසුබිම් ක්‍රියාවලියක් (background process) යනු කුමක්දැයි දැන සිටීම වැදගත් ය. පසුබිම් ක්‍රියාවලීන් (Background Processes) පසුබිම් ක්‍රියාවලියක් (background process) යනු පරිශීලකයා සමග අන්‍යෝන්‍ය බලපෑමකින් (interaction) තොරව ක්‍රියාත්මක වන ක්‍රියාවලියකි. මෙහිදී ප්‍රධාන වශයෙන් ආකාර… Read More 30 – Linux හි ක්‍රියාවලීන් කළමනාකරණය (process management) (3 කොටස)

26 – Command line භාවිතය පහසු කර ගැනීමේ උපක්‍රම (3 කොටස)

Commands කිහිපයක් එකවර ක්‍රියාත්මක කිරීම Command line හි සුවිශේෂත්වයන් අතර commands කිහිපයක් එකවර ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඉතා වැදගත් සාධකයක් ලෙස දැක්වීමට පිළිවන. මෙහිදී ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකකට commands ක්‍රියාත්මක කල හැකිය. එනම්, එක් විධානයක (command) ප්‍රථිපලය (result) හෝ ප්‍රතිදානය (output) තවත් විධානයක ආදානය (input) ලෙස ලබාදීම හෝ විධාන කිහිපයක් පිළිවෙලින් (sequence) ක්‍රියාත්මක කිරීම වශයෙනි. මෙම… Read More 26 – Command line භාවිතය පහසු කර ගැනීමේ උපක්‍රම (3 කොටස)