30 – Linux හි ක්‍රියාවලීන් කළමනාකරණය (process management) (3 කොටස)
පසුගිය ලිපි වලින් අප සාකච්චා කලේ process state බලාගන්නා ආකාරයයි. අද එම process කළමනාකරණය (management) සිදු කරන ආකාරය ඉගෙන ගනිමු. ඊට පළමු ව පසුබිම් ක්‍රියාවලියක් (background process) යනු කුමක්දැයි දැන සිටීම වැදගත් ය. පසුබිම් ක්‍රියාවලීන් (Background Processes) පසුබිම් ක්‍රියාවලියක් (background process) යනු පරිශීලකයා සමග අන්‍යෝන්‍ය බලපෑමකින් (interaction) තොරව ක්‍රියාත්මක වන ක්‍රියාවලියකි. මෙහිදී ප්‍රධාන වශයෙන් ආකාර… Read More 30 – Linux හි ක්‍රියාවලීන් කළමනාකරණය (process management) (3 කොටස)