31 – Shell පිළිබඳව වඩාත් ගැඹුරින් (2 කොටස)

Command Line තුළ විචල්‍යයන්හි (variables) අගයන් වෙනස් කිරීම Shell තුළදී තාවකාලිකව (temporarily) විචල්‍යයක (variable) අගය වෙනස් කිරීමට export command යොදාගත හැකිය. ඒ සඳහා පහත රීතියට අනුකූලව විධානය (command) ලබාදිය යුතුය. export variable_name=”value” මෙහිදී අප ලබාදෙන අගය සංඛ්‍යාත්මක අගයක් නොවේනම් එය “” (double quotes) තුළ ඇතුළත් කිරීම අවශ්‍ය ය. Command line හිදී නව විචල්‍යයන් නිර්මාණය කර… Read More 31 – Shell පිළිබඳව වඩාත් ගැඹුරින් (2 කොටස)

31 – Shell පිළිබඳව වඩාත් ගැඹුරින් (1 කොටස)

Linux විධාන පෙළ (command line) පිලිබඳ මූලික පාඩම් මාලා වලදී අප පසුවට සාකච්චා කිරීමට කල් තැබූ Shell පරිසරය (environment) සම්බන්ධ ඉතා වැදගත් කරුණු කිහිපයක් මින් ඉදිරියට සොයා බලමු. මේ යටතේ විචල්‍යයන් (variables) බලා ගැනීම (display), වෙනස් කිරීම සහ විධාන (commands) සඳහා අන්වර්ථ නාමයන් (aliases) නිර්මාණය කරන ආකාරය පිළිබඳව සාකච්චා කෙරේ. විචල්‍යයන් (variables) යනු මොනවාද? Shell පරිසරය… Read More 31 – Shell පිළිබඳව වඩාත් ගැඹුරින් (1 කොටස)

26 – Command line භාවිතය පහසු කර ගැනීමේ උපක්‍රම (1 කොටස)

වර්තමානයේ mouse (මූසිකය) භාවිතයට හුරුවී සිටීම නිසා බොහොමයක් ආධුනිකයන් keyboard යොදා ගනිමින් commands ලබාදීමට මැළිකමක් දක්වයි.. නමුත් වෘත්තිමය පරිගණක ශිල්පීන් (professionals) වඩාත් නැඹුරු වී ඇත්තේ keyboard භාවිතයටයි. විශේෂයෙන් ම touch typing (යතුරු දෙස නොබලා ටයිප් කිරීම) හැකියාව ඇත්නම් පරිගණකය හැසිරවීමට keyboard යොදා ගැනීමෙන් වේගවත් ලෙස කාර්යයන් ඉටු කර ගැනීමට හැකියාව ලැබේ. Linux යනු පරිගණක වෘත්තිකයන්… Read More 26 – Command line භාවිතය පහසු කර ගැනීමේ උපක්‍රම (1 කොටස)

24 – Commands වල අභ්‍යන්තර ක්‍රියාකාරිත්වය

Command line හි අප විසින් type කරනු ලබන සියලු ම commands, වර්ග (types) 4කට වෙන් කල හැකිය. කිසියම් command එකක් ලබාදුන් විට shell මගින් විධානය ඇගයීමක් (evaluate) සිදු කර එය අයත් වන්නේ කුමන වර්ගයට (type) දැයි නිශ්චය කිරීමෙන් පසු ක්‍රියාත්මක කිරීම සිදුවේ. එයට හේතුව නම් commands අයත්වන type එකට අනුව commands ක්‍රියාත්මක කල යුතු ආකාරය… Read More 24 – Commands වල අභ්‍යන්තර ක්‍රියාකාරිත්වය

16 – Linux Command Line (3 කොටස)

අද පාඩමින් Linux command line පිලිබඳ අමතර තොරතුරු සහ සරළ විධාන (commands) කිහිපයක් ඉගෙන ගනිමු. පසුගිය ලිපියේ සඳහන් වූ ක්‍රම අතරින් ඕනෑම ක්‍රමයකින් command line වෙත පිවිසීමෙන් පසු පහත රුපයේ දැක්වෙන ආකාරයට command line දර්ශනය වේ. විධාන ලබා ගැනීමේ පොරොත්තුවෙන් සිටින මෙය හඳුන්වන්නේ ප්‍රේරකයක් (prompt) යනුවෙනි. Prompt එක අධ්‍යයනය කිරීමෙන් අපට වැදගත් තොරතුරු (information) කිහිපයක් දැනගත… Read More 16 – Linux Command Line (3 කොටස)