37 – ගොණු උපස්ථ කිරීම සහ ලේඛණාරක්‍ෂිත කිරීම (file backup and archiving) (1 කොටස)

පරිගණකයේ ගබඩා (store) කරන දත්ත ගොණු (data files) කිසියම් හේතුවක් නිසා විනාශ වී ගියහොත් ඒවා නැවත ලබාගැනීමට දැඩි වෙහෙසක් දැරීමට සිදුවේ. මෙය සාමාන්‍ය පරිශීලකයෙකුට (user) එතරම් ගැටළුවක් නොවුනත් ගබඩා කරන තොරතුරු වල වැදගත්භාවය (importance) අනුව සිදුවන හානිය බරපතළ විය හැකිය. තවද අප අතින් වැරදීමකින් අත්‍යාවශ්‍ය ගොණු මැකීයාමද (delete) සිදුවීමට පිළිවන. මේ නිසා වඩාත් නුවණට හුරුවන්නේ… Read More 37 – ගොණු උපස්ථ කිරීම සහ ලේඛණාරක්‍ෂිත කිරීම (file backup and archiving) (1 කොටස)