10 – Mint Desktop

මෙය බොහෝ දුරට Windows desktop හා සමානකමක් දක්වන නමුත් අමතර කාර්යයන් කිහිපයක් Mint Desktop හරහා සිදු කල හැකියි. ඒ සඳහා ආදාළ විධානයන් desktop එක මත හිස් ස්ථානයක right click කිරීමෙන් දර්ශනය වේ. පහත දැක්වෙන්නේ එම මෙනුවෙහි රූප සටහනකි. මෙනුවෙහි දැක්වෙන බොහෝ දේ පහසුවෙන් තේරුම් ගත  හැකි අතර  අමතර විධානයන් පිලිබඳ වැඩිදුර සොයා බලමු. Add Desklets… Read More 10 – Mint Desktop

07 – Linux Mint පිවිසුම් තිරය (1 කොටස)

Linux Mint බොහෝ දුරට Windows මෙහෙයුම් පද්ධතිය හා සමාන පෙනුමක් හා භාවිතාවක්  (look and feel) දක්වන ලෙස නිර්මාණය කර තිබේ. මෙහි දී ඔබේ කැමැත්ත අනුව තෝරාගත හැකි ප්‍රධාන තේමාවන් දෙකක් දැකිය හැකියි. එනම් Linux Mint Cinnamon (සිනමන්) සහ Linux Mint Mate (මේට්) යනුවෙනි. මින් Cinnamon වඩාත් ආකර්ශනීය හා නවතම පෙනුමකින් යුක්ත වන නිසා බොහෝ Linux… Read More 07 – Linux Mint පිවිසුම් තිරය (1 කොටස)