16 – Linux විධාන පෙළ (command line) (2 කොටස)
Shell යනු කුමක් ද? පරිගණක යතුරු පුවරුව හරහා විධාන ලබාදීමට ඉඩ සලසන උපක්‍රමය වන command line හි අප විසින් type කරනු ලබන commands අර්ථ දැක්වීම (interpretation) සඳහා මෙහෙයුම් පද්ධතිය තුළ විශේෂ ක්‍රමලේඛයක් (program) ක්‍රියාත්මක වේ. එය shell ලෙස හඳුන්වනු ලබන අතර එමගින් අප ලබාදෙන commands, kernel (මධ්‍යය) වෙත යොමු කිරීම සිදුවේ. තවද commands නිවැරදි රීතියට… Read More 16 – Linux විධාන පෙළ (command line) (2 කොටස)