06 – Linux Mint OS භාවිතාව
මෑතක් වනතුරු ම සාමාන්‍ය පරිගණක පරිශීලකයන් අතර Linux එතරම් ජනප්‍රිය වී තිබුනේ නැහැ. ඊට ප්‍රධාන වශයෙන් හේතු කිහිපයක් බලපා තිබුණා. එනම්, Linux ස්ථාපනය සඳහා පරිගණක පිලිබඳ මනා දැනුමක් අවශ්‍ය වීම. Windows තරම් Linux පරිශීලක පහසුව (user friendly) නොමැති වීම. බොහෝ මෘදුකාංග Windows මෙහෙයුම් පද්ධතිය පමණක් ඉලක්ක කර නිර්මාණය කර තිබීම. Linux පිවිසුම් තිරය (desktop) බොහෝ… Read More 06 – Linux Mint OS භාවිතාව