05 – Linux ස්ථාපනය (අවසාන කොටස)

Linux ස්ථාවර ලෙස ස්ථාපනය පසුගිය ලිපි වල අප සාකච්චා කල ක්‍රම මගින් ස්ථාවර ලෙස පරිගණකයේ Linux පිහිටුවීමක් සිදු නොවන නිසා පරිගණකයේ උපරිම ශක්‍යතාවය ප්‍රයෝජනයට ගනිමින් Linux ධාවනය සිදු නොවේ. ස්ථාවර ලෙස පිහිටුවීමෙන් වඩා කාර්යක්‍ෂම ලෙස Linux භාවිත කල හැකි අතර එය ප්‍රධාන ක්‍රම දෙකකට කල හැකියි. පවතින මෙහෙයුම් පද්ධති එකක් හෝ කිහිපයක් සමග Linux ස්ථාපනය.… Read More 05 – Linux ස්ථාපනය (අවසාන කොටස)

04 – Linux ස්ථාපනය කල හැකි ආකාර

ඔබ Windows මෙහෙයුම් පද්ධතිය භාවිතා කර ඇත්නම් මේ මාතෘකාව ඔබට නුහුරු වන්නට පුළුවන්. එයට හේතුව පරිගණකයේ Windows ස්ථාපනය කල හැකි එක ම ආකාරය ස්ථාවර ස්ථාපනය (permanent install) පමණක් වීමයි. මෙහි ඇති අවාසිය නම් වෙනත් මෙහෙයුම් පද්ධතියක් ඇති පරිගණයක Windows ස්ථාපනය කල හැකි වන්නේ එම මෙහෙයුම් පද්ධතිය මකා දැමීමෙන් (erase) පසුවයි. නමුත් Linux ස්ථාපනයේදී අවශ්‍ය නම්… Read More 04 – Linux ස්ථාපනය කල හැකි ආකාර