05 – Linux ස්ථාපනය (අවසාන කොටස)
Linux ස්ථාවර ලෙස ස්ථාපනය පසුගිය ලිපි වල අප සාකච්චා කල ක්‍රම මගින් ස්ථාවර ලෙස පරිගණකයේ Linux පිහිටුවීමක් සිදු නොවන නිසා පරිගණකයේ උපරිම ශක්‍යතාවය ප්‍රයෝජනයට ගනිමින් Linux ධාවනය සිදු නොවේ. ස්ථාවර ලෙස පිහිටුවීමෙන් වඩා කාර්යක්ෂම ලෙස Linux භාවිත කල හැකි අතර එය ප්‍රධාන ක්‍රම දෙකකට කල හැකියි. පවතින මෙහෙයුම් පද්ධති එකක් හෝ කිහිපයක් සමග Linux ස්ථාපනය.… Read More 05 – Linux ස්ථාපනය (අවසාන කොටස)