36 – ගබඩා මාධ්‍යයන් (storage media) හැසිරවීම (2 කොටස)
පසුගිය පාඩම ඔබ විසින් හොඳින් අධ්‍යයනය කළේ නම් ගබඩා මාධ්‍යයන් ලෙස භාවිතා කරන විවිධ උපාංග (devices) නම් කර ඇති ආකාරය පිලිබඳ කිසියම් කුතුහලයක් ඇතුවාට සැකයක් නැහැ. Windows මෙහෙයුම් පද්ධතිය මෙන් devices නිරුපණයට ඉංග්‍රීසි අකුරු යොදාගැනීමක් මෙහිදී සිදු නොවේ. Linux තුළ devices නම් කර ඇති ආකාරය බලාගැනීමට /dev නාමාවලිය (directory) ලැයිස්තුගත කිරීම කල හැකිය. (ls /dev)… Read More 36 – ගබඩා මාධ්‍යයන් (storage media) හැසිරවීම (2 කොටස)