18 – Linux ගොණු පද්ධතිය (file system) තුළ සැරිසැරුම

මේ සඳහා ප්‍රධාන වශයෙන් commands තුනක් යොදා ගනී. pwd – දැනට වැඩ කරමින් සිටින ගොණු කවරය හෙවත් නාමාවලිය (current working directory) පෙන්වයි. cd – දැනට සිටින directory එකේ සිට වෙනත් directory එකකට මාරු වීමට යොදාගනී. ls – directory වල අන්තර්ගතය (content) ලැයිස්තුවක් ලෙස පෙන්වයි. දැන් මෙම එක් එක් commands පිළිබඳ ව විස්තරාත්මක ව සොයා බලමු. pwd (print working… Read More 18 – Linux ගොණු පද්ධතිය (file system) තුළ සැරිසැරුම

15 – Linux ගොණු පද්ධතිය (File system) (2 කොටස)

Linux මෙහෙයුම් පද්ධතියේ කාර්යක්‍ෂමතාවය සහ ආරක්ෂාකාරී බව සඳහා එහි ගොණු පද්ධති ධුරාවලිය (file system hierarchy) ඉතා වැදගත් වේ. පහත දැක්වෙන්නේ Linux file system hierarchy එක සැකසී ඇති ආකාරය දැක්වෙන රූප සටහනකි. පසුගිය ලිපියෙන් සාකච්චා කල පරිදි මෙය Windows OS එකට වඩා හාත්පසින් ම වෙනස් සැකසුමකි. එහි සියලු ම ගොණු කවර (directories/folders in Windows) ගොණු භාවිතයට… Read More 15 – Linux ගොණු පද්ධතිය (File system) (2 කොටස)

15 – Linux ගොණු පද්ධතිය (File system) (1 කොටස)

ඕනෑම මෙහෙයුම් පද්ධතියක file system යනු ඉතා වැදගත් අංගයකි. එමගින් ආචයන මාධ්‍යයක (storage media) දත්ත ගබඩා කිරීම සහ ඒවා නැවත ලබා ගැනීමේ කාර්යය පරිපාලනය සිදු කරයි. File system එක මෙහෙයුම් පද්ධතියේ ස්ථාවරත්වය (stability) සහ ආරක්ෂාකාරී (security) බවට ඍජු ලෙස බලපානු ලබයි. Linux පදනම් වී ඇති, Unix මෙහෙයුම් පද්ධතිය නිර්මාණය වූ අතීතයේ දී ස්ථාවර විදුලි සැපයුමක් ලබා… Read More 15 – Linux ගොණු පද්ධතිය (File system) (1 කොටස)