18 – Linux ගොණු පද්ධතිය (file system) තුළ සැරිසැරුම
මේ සඳහා ප්රධාන වශයෙන් commands තුනක් යොදා ගනී. pwd – දැනට වැඩ කරමින් සිටින ගොණු කවරය හෙවත් නාමාවලිය (current working directory) පෙන්වයි. cd – දැනට සිටින directory එකේ සිට වෙනත් directory එකකට මාරු වීමට යොදාගනී. ls – directory වල අන්තර්ගතය (content) ලැයිස්තුවක් ලෙස පෙන්වයි. දැන් මෙම එක් එක් commands පිළිබඳ ව විස්තරාත්මක ව සොයා බලමු. pwd (print working… Read More 18 – Linux ගොණු පද්ධතිය (file system) තුළ සැරිසැරුම