30 – Linux හි ක්‍රියාවලීන් කළමනාකරණය (process management) (2 කොටස)

top top command මගින් process වල තත්ත්වය (status) සජීව ලෙසම බලා ගැනීමට පිළිවන. මේ නිසා කිසියම් කාල සීමාවක් තුළ process status බලා ගැනීමට වරින් වර ps command ලබාදීම අවශ්‍ය නොවේ. Command ලබාදුන් පසු අප විසින් නතර කරන තෙක් එය ක්‍රියාත්මක වන අතර යතුරු පුවරුව (keyboard) භාවිතා කරමින් විවිධාකාරයෙන් අවශ්‍ය තොරතුරු දර්ශනය කර ගැනීම සහ පාලනය… Read More 30 – Linux හි ක්‍රියාවලීන් කළමනාකරණය (process management) (2 කොටස)

30 – Linux හි ක්‍රියාවලීන් කළමනාකරණය (process management) (1 කොටස)

බහු-කාර්ය සහ බහු-පරිශීලක (multi-tasking & multi-user) මෙහෙයුම් පද්ධතියක් (Operating System – OS) ලෙස Linux මෙහෙයුම් පද්ධතිය හරහා ක්‍රමලේඛ (programs) එකකට වැඩි ගණනක් විවිධ පරිශීලකයන් මගින් එකවර ක්‍රියාත්මක කිරීම සැමවිටම පාහේ සිදුවන්නකි. මෙහිදී Linux මෙහෙයුම් පද්ධතියේ මධ්‍යය වන kernel මගින් එක් එක් කාර්යයන් වෙනම ක්‍රියාවලියක් (process) ලෙස සලකා අවශ්‍ය පරිදි කළමනාකරණයන් සිදු කරනු ලබයි. එමගින් විවිධ… Read More 30 – Linux හි ක්‍රියාවලීන් කළමනාකරණය (process management) (1 කොටස)

27 – ආදාන/ප්‍රතිදාන (input/output) ගමනාන්තය වෙනස් කිරීම (redirection) (1 කොටස)

සාමාන්‍ය තත්ත්ව යටතේ command line හි සම්මත ආදානය (input) ලෙස යතුරු පුවරුව (keyboard) ද සම්මත ප්‍රතිදානය (output) ලෙස පරිගණක තිරය (screen/monitor) ද භාවිතා කරනු ලැබේ. Linux ගොණු පද්ධතිය (file system) තුළ මේවා පිළිවෙලින් stdin සහ stdout ලෙස හඳුනාගත හැකිය. මීට අමතර ව සම්මත දෝශ ප්‍රතිදානය (error output) ලෙස stderr යන්න යොදාගනී. කිසියම් command එකක් ක්‍රියාත්මක වීමේදී… Read More 27 – ආදාන/ප්‍රතිදාන (input/output) ගමනාන්තය වෙනස් කිරීම (redirection) (1 කොටස)

14 – Linux Architecture (නිර්මාණ ශිල්පය)

Linux ගැන ගැඹුරින් හැදෑරීම සඳහා එහි නිර්මාණ ශිල්පය (Architecture) හොඳින් වටහාගෙන සිටීම අවශ්‍යය. අද ලිපියෙන් ඒ පිලිබඳ සාකච්චා කරන අතර පොදුවේ මෙහෙයුම් පද්ධති සියල්ල ම පාහේ මෙහි දැක්වෙන ලක්‍ෂණ වලින් යුක්ත වේ. අධ්‍යයනය පහසුව සඳහා Linux architecture විවිධ මට්ටම් (levels) වලට වෙන්කර ගනිමු. පහත දැක්වෙන්නේ එහි රූප සටහනකි. දැන් අප මේ එක් එක් මට්ටම පිළිබඳ… Read More 14 – Linux Architecture (නිර්මාණ ශිල්පය)