30 – Linux හි ක්‍රියාවලීන් කළමනාකරණය (process management) (1 කොටස)

බහු-කාර්ය සහ බහු-පරිශීලක (multi-tasking & multi-user) මෙහෙයුම් පද්ධතියක් (Operating System – OS) ලෙස Linux මෙහෙයුම් පද්ධතිය හරහා ක්‍රමලේඛ (programs) එකකට වැඩි ගණනක් විවිධ පරිශීලකයන් මගින් එකවර ක්‍රියාත්මක කිරීම සැමවිටම පාහේ සිදුවන්නකි. මෙහිදී Linux මෙහෙයුම් පද්ධතියේ මධ්‍යය වන kernel මගින් එක් එක් කාර්යයන් වෙනම ක්‍රියාවලියක් (process) ලෙස සලකා අවශ්‍ය පරිදි කළමනාකරණයන් සිදු කරනු ලබයි. එමගින් විවිධ… Read More 30 – Linux හි ක්‍රියාවලීන් කළමනාකරණය (process management) (1 කොටස)

16 – Linux විධාන පෙළ (command line) (2 කොටස)

Shell යනු කුමක් ද? පරිගණක යතුරු පුවරුව හරහා විධාන ලබාදීමට ඉඩ සලසන උපක්‍රමය වන command line හි අප විසින් type කරනු ලබන commands අර්ථ දැක්වීම (interpretation) සඳහා මෙහෙයුම් පද්ධතිය තුළ විශේෂ ක්‍රමලේඛයක් (program) ක්‍රියාත්මක වේ. එය shell ලෙස හඳුන්වනු ලබන අතර  එමගින් අප ලබාදෙන commands, kernel (මධ්‍යය) වෙත යොමු කිරීම සිදුවේ. තවද commands නිවැරදි රීතියට… Read More 16 – Linux විධාන පෙළ (command line) (2 කොටස)

14 – Linux Architecture (නිර්මාණ ශිල්පය)

Linux ගැන ගැඹුරින් හැදෑරීම සඳහා එහි නිර්මාණ ශිල්පය (Architecture) හොඳින් වටහාගෙන සිටීම අවශ්‍යය. අද ලිපියෙන් ඒ පිලිබඳ සාකච්චා කරන අතර පොදුවේ මෙහෙයුම් පද්ධති සියල්ල ම පාහේ මෙහි දැක්වෙන ලක්‍ෂණ වලින් යුක්ත වේ. අධ්‍යයනය පහසුව සඳහා Linux architecture විවිධ මට්ටම් (levels) වලට වෙන්කර ගනිමු. පහත දැක්වෙන්නේ එහි රූප සටහනකි. දැන් අප මේ එක් එක් මට්ටම පිළිබඳ… Read More 14 – Linux Architecture (නිර්මාණ ශිල්පය)