30 – Linux හි ක්‍රියාවලීන් කළමනාකරණය (process management) (1 කොටස)
බහු-කාර්ය සහ බහු-පරිශීලක (multi-tasking & multi-user) මෙහෙයුම් පද්ධතියක් (Operating System – OS) ලෙස Linux මෙහෙයුම් පද්ධතිය හරහා ක්‍රමලේඛ (programs) එකකට වැඩි ගණනක් විවිධ පරිශීලකයන් මගින් එකවර ක්‍රියාත්මක කිරීම සැමවිටම පාහේ සිදුවන්නකි. මෙහිදී Linux මෙහෙයුම් පද්ධතියේ මධ්‍යය වන kernel මගින් එක් එක් කාර්යයන් වෙනම ක්‍රියාවලියක් (process) ලෙස සලකා අවශ්‍ය පරිදි කළමනාකරණයන් සිදු කරනු ලබයි. එමගින් විවිධ… Read More 30 – Linux හි ක්‍රියාවලීන් කළමනාකරණය (process management) (1 කොටස)