05 – Linux ස්ථාපනය (2 කොටස)
පසුගිය ලිපියේ සඳහන් වූ පරිදි ඔබ KNOPPIX Linux Live CD/DVD image එක භාගත කරගෙන ඇත්නම් එහි දෙවැනි පියවර වන CD/DVD එකකට write කරගන්නා ආකාරය බලමු. මේ සඳහා නොමිළේ ලබාගත හැකි මෘදුකාංගයක් වන ImgBurn යොදාගත හැකියි. පහත සබැඳි හරහා ගොස් ImgBurn පරිගණකයට භාගත කරගන්න. http://imgburn.com/index.php?act=download https://www.dropbox.com/s/ljt5n8letr8juvc/SetupImgBurn_2580.exe?dl=0 ImgBurn භාගත කිරීමෙන් පසු පරිගණකයේ ස්ථාපනය කරගන්න. එය ප්රවේශනයෙන් පසු… Read More 05 – Linux ස්ථාපනය (2 කොටස)