22 – ගොණු සහ නාමාවලි කළමනාකරණය (file & directory management) (2 කොටස)
ගොණු සහ නාමාවලි කළමනාකරණයේදී යොදාගන්නා commands පිලිබඳ අද ලිපියෙන් සොයා බලමු. ඒවා පිළිවෙලින් cp (copy), mv (move), mkdir (make directory), rm (remove) සහ ln (link) ලෙස දැක්විය හැකිය. cp මෙම command එක මගින් file සහ directories පිටපත් කිරීමේදී යොදාගත යුතු සාමාන්‍ය රීතිය (syntax) පහත දැක්වේ. cp [-options] මෙහි source ලෙස copy කර ගැනීමට අවශ්‍ය files/directories ද destination ලෙස… Read More 22 – ගොණු සහ නාමාවලි කළමනාකරණය (file & directory management) (2 කොටස)