11 – Linux තුළ මෘදුකාංග ස්ථාපනය (2 කොටස)

අප පසුගිය ලිපියෙන් සාකච්චා කල පරිදි බොහෝ Linux distros මගින් software registry එකක් භාවිතා කර ආරක්‍ෂාකාරී ලෙස මෘදුකාංග ස්ථාපනය කිරීමේ හැකියාව පරිශීලකයන්ට ලබා දී තිබෙනවා. Linux Mint මෙහෙයුම් පද්ධතියෙහි මෙම පහසුකම Software Manager (මෘදුකාංග කලමණාකරු) ලෙස හඳුන්වනු ලබනවා. Software Manager දියත් කිරීම සඳහා මෙනුවෙහි Favorites තුළ අදාළ icon මත click කිරීම (1) හෝ Categories තුළින් Administration… Read More 11 – Linux තුළ මෘදුකාංග ස්ථාපනය (2 කොටස)

11 – Linux තුළ මෘදුකාංග ස්ථාපනය (1 කොටස)

Windows මෙහෙයුම් පද්ධතිය තුළ මෘදුකාංග ස්ථාපනය කිරීමේ සාමාන්‍ය ක්‍රමය වන්නේ මෘදුකාංග CD/DVD භාවිතා කිරීම හෝ වෙබ් අඩවියකට ගොස් භාගත කල exe/setup file එකක් යොදා ගැනීමයි. මේ කවර ආකාරයකින් වුව ද අප ලබාගන්නා මෘදුකාංග වල වෛරස අඩංගු නොවන බවට 100% ම තහවුරු කරගැනීම අවශ්‍ය වේ. Windows තුළ ප්‍රති-වෛරස (anti-virus) මෘදුකාංගයක් පිහිටුවා තිබීම අත්‍යවශ්‍ය වන්නේ මෙම හේතුව… Read More 11 – Linux තුළ මෘදුකාංග ස්ථාපනය (1 කොටස)

10 – Mint Desktop

මෙය බොහෝ දුරට Windows desktop හා සමානකමක් දක්වන නමුත් අමතර කාර්යයන් කිහිපයක් Mint Desktop හරහා සිදු කල හැකියි. ඒ සඳහා ආදාළ විධානයන් desktop එක මත හිස් ස්ථානයක right click කිරීමෙන් දර්ශනය වේ. පහත දැක්වෙන්නේ එම මෙනුවෙහි රූප සටහනකි. මෙනුවෙහි දැක්වෙන බොහෝ දේ පහසුවෙන් තේරුම් ගත  හැකි අතර  අමතර විධානයන් පිලිබඳ වැඩිදුර සොයා බලමු. Add Desklets… Read More 10 – Mint Desktop

09 – Taskbar තව දුරටත්

පසුගිය ලිපියෙන් අප Task bar එකට අදාල ව Menu button සහ Menu පිලිබඳ සවිස්තර ව සාකච්චා කළා. අද අපි Task bar හි ඉතිරි කොටස් වන Quick Launch(2), Applications(3), Workspace switcher(4) සහ Notification area(5) වැඩිදුර තොරතුරු සොයා බලමු. ඔබගේ පහසුව සඳහා Task bar හි එම කොටස් පහත රූප සටහනේ දක්වා තිබේ. Quick Launch Quick Launch හි… Read More 09 – Taskbar තව දුරටත්

08 – Mint Menu සවිස්තරාත්මක ව

පරිශීලකයාගේ පහසුව සලකා Mint Menu තුළ ක්‍රමලේඛ සහ සැකසුම් (programs & settings) සියල්ලක් ම Groups යටතේ වර්ගීකරණය කර තිබේ. මින් All Applications (සියලු යෙදුම්),  Accessories (අතිරේක උපාංග),  Graphics (චිත්‍රක), Office (කාර්යාලීය), Sound and Video (ශබ්ද සහ දෘශ්‍ය), Administration (පරිපාලන), Preferences (අභිමතයන්),  Places (ස්ථාන) සහ Recent Files (මෑතදී භාවිත ලිපිගොණු) සම්මත පිහිටුවීමකදී ස්වයංක්‍රිය ව නිර්මාණය වන… Read More 08 – Mint Menu සවිස්තරාත්මක ව