38 – Linux හි ජාලකරණ මෙවලම් (networking tools) (3 කොටස)

පෙර ලිපියෙන් අප සාකච්ඡා කල විවිධ ක්‍රම මගින් වෙනත් පරිගණකයකට සම්බන්ධ වීමේදී ලැබෙන ආරක්ෂාව (security ) ඉතා අඩුය. මේ නිසා වඩාත් සුරක්ෂිත (secure) ලෙස දුරස්ථ (remote) පරිගණක වලට පිවිසීමට පහත මෙවලම් යොදාගත හැකිය. ssh (secure shell) දුරස්ථ පරිගණකට (remote computer) පිවිසෙන පරිශීලකයා (user) සහතික ලෙසම හදුනාගැනීම (authenticate) සහ පරිගණක දෙක අතර හුවමාරු වන දත්තවල රහස්‍යභාවය… Read More 38 – Linux හි ජාලකරණ මෙවලම් (networking tools) (3 කොටස)

38 – Linux හි ජාලකරණ මෙවලම් (networking tools) (1 කොටස)

ආරම්භයේ සිටම ජාලකරණය (networking) මූලික කරගෙන නිර්මාණය වූ Linux හි, ඒ හා සම්බන්ධ මෙවලම් (tools) විශාල ප්‍රමාණයක් අඩංගු කර ඇත. මේ නිසා ලොව පුරා අංක එකේ ජාලකරණ මෙහෙයුම් පද්ධතිය (operating system) ලෙස Linux (හා එහි මූලාරම්භය වන Unix) ජනප්‍රිය වී තිබේ. ඉදිරි ලිපි කිහිපය වෙන්වන්නේ Linux හි අඩංගු වන මෙම ජාලකරණ මෙවලම් අතරින් බහුලව භාවිතා… Read More 38 – Linux හි ජාලකරණ මෙවලම් (networking tools) (1 කොටස)

37 – ගොණු උපස්ථ කිරීම සහ ලේඛණාරක්‍ෂිත කිරීම (file backup and archiving) (4 කොටස)

rsync (Remote Sync) ගොණු උපස්ථ කිරීමේ (file backup) සාමාන්‍ය ක්‍රමය නම් ගොණු (files) අඩංගු වන නාමාවලිය (directory) වෙනත ස්ථානයක ඇති එහි පිටපතක් (copy) සමග සමකාලීන (synchronize) කිරීමයි. මෙහිදී නාමාවලියේ පිටපත පරිගණකයේ වෙනත් ස්ථානයක, ඉවත් කළ හැකි ගබඩා මාධ්‍යයක (removable storage) හෝ දුරස්ථ පරිගණකයක (remote computer) තබා ගැනීම සිදුකරයි. Linux මෙහෙයුම් පද්ධතිය (operating system) තුළ මේ… Read More 37 – ගොණු උපස්ථ කිරීම සහ ලේඛණාරක්‍ෂිත කිරීම (file backup and archiving) (4 කොටස)

37 – ගොණු උපස්ථ කිරීම සහ ලේඛණාරක්‍ෂිත කිරීම (file backup and archiving) (3 කොටස)

අප පෙර ලිපි වලින් සාකච්චා කල පරිදි විධාන පෙළ (command line) භාවිතා කිරීමේ විශේෂ වාසිය නම් විධාන කිහිපයක් (multiple commands) එකට ගොණුකොට වඩාත් සංකීර්ණ කාර්යයන් ඉටුකර ගැනීමට ඇති හැකියාවයි. tar command මෙසේ නිතර යොදාගන්නා අවස්ථාවක් නම් අප ලබාදෙන කිසියම් කොන්දේසියකට (condition) ගැලපෙන ගොණු සොයා ඒවා එක්කොට උපස්ථ (backup) කිරීමයි. පහත ආකාරයට command ලබාදීමෙන් මෙම කාර්යය… Read More 37 – ගොණු උපස්ථ කිරීම සහ ලේඛණාරක්‍ෂිත කිරීම (file backup and archiving) (3 කොටස)

36 – ගබඩා මාධ්‍යයන් (storage media) හැසිරවීම (3 කොටස)

ගබඩා මාධ්‍යයන් (storage media) තුළ ඇති දත්ත (data) මෙහෙයුම් පද්ධතිය (operating system) මගින් ගොණු හා නාමාවලි (files and directories) ලෙස සංවිධානය (organize) කර ඇති නමුත් සත්‍ය ලෙසම ඒවා දත්ත කාණ්ඩ (data blocks) විශාල ප්‍රමාණයක එකතුවක් ලෙස සැලකීමට හැකිය. මෙසේ දත්ත කාණ්ඩ වශයෙන් සැලකීමෙන් වඩා ප්‍රයෝජනවත් කාර්යයන් ඉටු කරගැනීමට පිළිවන. කිසියම් storage media එකක සර්වසම පිටපතක්… Read More 36 – ගබඩා මාධ්‍යයන් (storage media) හැසිරවීම (3 කොටස)