28 – Command line හි ප්‍රසාරණය (expansion) (2 කොටස)

Command line හි ප්‍රසාරණය යටතේ අවසාන වශයෙන් විචල්‍යය/පරාමිතික ප්‍රසාරණය (variable/parameter expansion) සහ අවශ්‍ය පරිදි ප්‍රසාරණ ක්‍රියාවලිය පාලනය සිදු කරන ආකාරය අද ලිපියෙන් සොයා බලමු. විචල්‍යය/පරාමිතික ප්‍රසාරණය (variable/parameter expansion) Linux command line පාඩම් යටතේ අප හඳුනාගත් shell පරිසරයේදී වැදගත් වන විවිධ තොරතුරු අඩංගු විචල්‍යයන් (environmental variables) ද command line මගින් ප්‍රසාරණය කිරීම සිදු කරනු ලබයි. මෙම… Read More 28 – Command line හි ප්‍රසාරණය (expansion) (2 කොටස)

27 – ආදාන/ප්‍රතිදාන (input/output) ගමනාන්තය වෙනස් කිරීම (redirection) (2 කොටස)

අද ලිපියෙන් input redirect කිරීම සහ input/output හැසිරවීමට යොදාගන්නා commands පිලිබඳ සොයා බලමු. සම්මත වශයෙන් command එකක input ලෙස අපට අවශ්‍ය file/directory එකක් ලබාදීම සිදු කරන නිසා විශේෂ වශයෙන් input redirect කිරීමක් සිදු කිරීම අවශ්‍ය නොවේ. කෙසේ නමුත් < සංකේතය යොදා ගනිමින් command line හි input redirect කිරීමට පිළිවන. උදාහරණයක් ලෙස file content බලා ගැනීමට… Read More 27 – ආදාන/ප්‍රතිදාන (input/output) ගමනාන්තය වෙනස් කිරීම (redirection) (2 කොටස)

27 – ආදාන/ප්‍රතිදාන (input/output) ගමනාන්තය වෙනස් කිරීම (redirection) (1 කොටස)

සාමාන්‍ය තත්ත්ව යටතේ command line හි සම්මත ආදානය (input) ලෙස යතුරු පුවරුව (keyboard) ද සම්මත ප්‍රතිදානය (output) ලෙස පරිගණක තිරය (screen/monitor) ද භාවිතා කරනු ලැබේ. Linux ගොණු පද්ධතිය (file system) තුළ මේවා පිළිවෙලින් stdin සහ stdout ලෙස හඳුනාගත හැකිය. මීට අමතර ව සම්මත දෝශ ප්‍රතිදානය (error output) ලෙස stderr යන්න යොදාගනී. කිසියම් command එකක් ක්‍රියාත්මක වීමේදී… Read More 27 – ආදාන/ප්‍රතිදාන (input/output) ගමනාන්තය වෙනස් කිරීම (redirection) (1 කොටස)

26 – Command line භාවිතය පහසු කර ගැනීමේ උපක්‍රම (2 කොටස)

Tab යතුර භාවිතයෙන් පූරණය කිරීම (completion) Shell හරහා අප විසින් commands ලබා දීමේදී සම්පූර්ණ වචන type කිරීම වෙනුවට ඉන් කොටසක් ඇතුලත් කල පසු වචනය  පූරණය (word completion) කිරීමේ හැකියාව පවතී. මේ සඳහා වචනයෙහි ආරම්භක අකුරු කිහිපය type කිරීමෙන් පසු Tab key එබීමෙන් අදාළ වචනය පූරණය වීම සිදුවේ. යම් හෙයකින් අප type කල අකුරු වලට ගැළපෙන වචන… Read More 26 – Command line භාවිතය පහසු කර ගැනීමේ උපක්‍රම (2 කොටස)

26 – Command line භාවිතය පහසු කර ගැනීමේ උපක්‍රම (1 කොටස)

වර්තමානයේ mouse (මූසිකය) භාවිතයට හුරුවී සිටීම නිසා බොහොමයක් ආධුනිකයන් keyboard යොදා ගනිමින් commands ලබාදීමට මැළිකමක් දක්වයි.. නමුත් වෘත්තිමය පරිගණක ශිල්පීන් (professionals) වඩාත් නැඹුරු වී ඇත්තේ keyboard භාවිතයටයි. විශේෂයෙන් ම touch typing (යතුරු දෙස නොබලා ටයිප් කිරීම) හැකියාව ඇත්නම් පරිගණකය හැසිරවීමට keyboard යොදා ගැනීමෙන් වේගවත් ලෙස කාර්යයන් ඉටු කර ගැනීමට හැකියාව ලැබේ. Linux යනු පරිගණක වෘත්තිකයන්… Read More 26 – Command line භාවිතය පහසු කර ගැනීමේ උපක්‍රම (1 කොටස)