25 – Command line හි උපකාරක සේවාව

Linux යනු විධාන (commands) විශාල සංඛ්‍යාවකින් සමන්විත මෙහෙයුම් පද්ධතියකි. Commands සමග යෙදෙන options ද විශාල ප්‍රමාණයක් ඇති නිසා තනි පුද්ගලයෙකුට ඒ සියල්ලම මතක තබා ගැනීම අසීරු කරුණකි. මෙහිදී command line හි උපකාරක සේවාව යොදාගෙන commands සහ options සියල්ල මතක තබා ගැනීම වෙනුවට අපට අවශ්‍ය අවස්ථා වල දී පමණක් කිසියම් command එකකින් කෙරෙන කාර්යය සහ ඒ… Read More 25 – Command line හි උපකාරක සේවාව