30 – Linux හි ක්‍රියාවලීන් කළමනාකරණය (process management) (4 කොටස)

Process Management යටතේ අප පසුගිය ලිපියේ සාකච්චා කල commands මගින් process වල සෘජු ක්‍රියාකාරිත්වයට සිදුවන බලපෑම අවමය. වඩාත් පාලනයක් සහිත ව process සමග කටයුතු කිරීම සඳහා මෙහෙයුම් පද්ධතිය හරහා process වලට පාලන සඥාවන් (control signals) යැවීමට හැකියාව ඇත. මෙහෙයුම් පද්ධතිය තුළ මෙම පාලන සංඥා (control signals) නිරූපනය සඳහා ඉලක්කම් (numbers) හෝ නියතයන් (constants) යොදාගනී. බහුල ව යොදාගන්නා… Read More 30 – Linux හි ක්‍රියාවලීන් කළමනාකරණය (process management) (4 කොටස)

30 – Linux හි ක්‍රියාවලීන් කළමනාකරණය (process management) (2 කොටස)

top top command මගින් process වල තත්ත්වය (status) සජීව ලෙසම බලා ගැනීමට පිළිවන. මේ නිසා කිසියම් කාල සීමාවක් තුළ process status බලා ගැනීමට වරින් වර ps command ලබාදීම අවශ්‍ය නොවේ. Command ලබාදුන් පසු අප විසින් නතර කරන තෙක් එය ක්‍රියාත්මක වන අතර යතුරු පුවරුව (keyboard) භාවිතා කරමින් විවිධාකාරයෙන් අවශ්‍ය තොරතුරු දර්ශනය කර ගැනීම සහ පාලනය… Read More 30 – Linux හි ක්‍රියාවලීන් කළමනාකරණය (process management) (2 කොටස)

14 – Linux Architecture (නිර්මාණ ශිල්පය)

Linux ගැන ගැඹුරින් හැදෑරීම සඳහා එහි නිර්මාණ ශිල්පය (Architecture) හොඳින් වටහාගෙන සිටීම අවශ්‍යය. අද ලිපියෙන් ඒ පිලිබඳ සාකච්චා කරන අතර පොදුවේ මෙහෙයුම් පද්ධති සියල්ල ම පාහේ මෙහි දැක්වෙන ලක්‍ෂණ වලින් යුක්ත වේ. අධ්‍යයනය පහසුව සඳහා Linux architecture විවිධ මට්ටම් (levels) වලට වෙන්කර ගනිමු. පහත දැක්වෙන්නේ එහි රූප සටහනකි. දැන් අප මේ එක් එක් මට්ටම පිළිබඳ… Read More 14 – Linux Architecture (නිර්මාණ ශිල්පය)