08 – Mint Menu සවිස්තරාත්මක ව
පරිශීලකයාගේ පහසුව සලකා Mint Menu තුළ ක්‍රමලේඛ සහ සැකසුම් (programs & settings) සියල්ලක් ම Groups යටතේ වර්ගීකරණය කර තිබේ. මින් All Applications (සියලු යෙදුම්), Accessories (අතිරේක උපාංග), Graphics (චිත්‍රක), Office (කාර්යාලීය), Sound and Video (ශබ්ද සහ දෘශ්‍ය), Administration (පරිපාලන), Preferences (අභිමතයන්), Places (ස්ථාන) සහ Recent Files (මෑතදී භාවිත ලිපිගොණු) සම්මත පිහිටුවීමකදී ස්වයංක්‍රිය ව නිර්මාණය වන… Read More 08 – Mint Menu සවිස්තරාත්මක ව