12 – Linux Mint අන්තර්ජාල සබඳතාව
වර්තමානයේ දී පරිගණකයක තිබිය යුතු අනිවාර්ය සාධකයක් ලෙස අන්තර්ජාල සම්බන්ධතාවය ඉතා වැදගත්. එය අන්තර්ජාලය තුළ සැරිසැරීම (Internet browsing), ජාලගත මෘදුකාංග භාවිතය, ගොණු භාගත කිරීම, මාර්ගගත (online) වෙබ් අඩවි හා සම්බන්ධවීම ආදී සියලු කාර්යයන් සිදුකර ගැනීමට මෙන් ම Linux මෙහෙයුම් පද්ධතිය යාවත්කාලීන කිරීමට ඉතා වැදගත් පහසුකමකි. මෙම ලිපියෙන් Linux Mint මෙහෙයුම් පද්ධතියේ අන්තර්ජාල සබඳතාව සකසන අයුරු… Read More 12 – Linux Mint අන්තර්ජාල සබඳතාව