11 – Linux තුළ මෘදුකාංග ස්ථාපනය (3 කොටස)
Linux තුළ විකල්ප මෘදුකාංග භාවිතය අප පෙර ලිපියකින් සාකච්චා කල පරිදි Windows තුළ ධාවනය වන සියලු මෘදුකාංග එලෙස ම Linux හි භාවිතා කිරීමේ හැකියාවක් නැහැ. නමුත් Wine ලෙස හඳුන්වන open source මෘදුකාංගය භාවිතා කිරීමෙන් යම් යම් සීමාවන්ට යටත්ව ඇතැම් මෘදුකාංග Linux තුළ ද භාවිතා කිරීමේ හැකියාව පවතී. මෙහි දී අදාළ මෘදුකාංගයේ කාර්යක්ෂමතාවයේ අඩු බවක් දැකීමට… Read More 11 – Linux තුළ මෘදුකාංග ස්ථාපනය (3 කොටස)