11 – Linux තුළ මෘදුකාංග ස්ථාපනය (1 කොටස)
Windows මෙහෙයුම් පද්ධතිය තුළ මෘදුකාංග ස්ථාපනය කිරීමේ සාමාන්‍ය ක්‍රමය වන්නේ මෘදුකාංග CD/DVD භාවිතා කිරීම හෝ වෙබ් අඩවියකට ගොස් භාගත කල exe/setup file එකක් යොදා ගැනීමයි. මේ කවර ආකාරයකින් වුව ද අප ලබාගන්නා මෘදුකාංග වල වෛරස අඩංගු නොවන බවට 100% ම තහවුරු කරගැනීම අවශ්‍ය වේ. Windows තුළ ප්‍රති-වෛරස (anti-virus) මෘදුකාංගයක් පිහිටුවා තිබීම අත්‍යවශ්‍ය වන්නේ මෙම හේතුව… Read More 11 – Linux තුළ මෘදුකාංග ස්ථාපනය (1 කොටස)