11 – Linux තුළ මෘදුකාංග ස්ථාපනය (1 කොටස)

Windows මෙහෙයුම් පද්ධතිය තුළ මෘදුකාංග ස්ථාපනය කිරීමේ සාමාන්‍ය ක්‍රමය වන්නේ මෘදුකාංග CD/DVD භාවිතා කිරීම හෝ වෙබ් අඩවියකට ගොස් භාගත කල exe/setup file එකක් යොදා ගැනීමයි. මේ කවර ආකාරයකින් වුව ද අප ලබාගන්නා මෘදුකාංග වල වෛරස අඩංගු නොවන බවට 100% ම තහවුරු කරගැනීම අවශ්‍ය වේ. Windows තුළ ප්‍රති-වෛරස (anti-virus) මෘදුකාංගයක් පිහිටුවා තිබීම අත්‍යවශ්‍ය වන්නේ මෙම හේතුව… Read More 11 – Linux තුළ මෘදුකාංග ස්ථාපනය (1 කොටස)

06 – Linux Mint OS භාවිතාව

මෑතක් වනතුරු ම සාමාන්‍ය පරිගණක පරිශීලකයන් අතර Linux එතරම් ජනප්‍රිය වී තිබුනේ නැහැ. ඊට ප්‍රධාන වශයෙන් හේතු කිහිපයක් බලපා තිබුණා. එනම්, Linux ස්ථාපනය සඳහා පරිගණක පිලිබඳ මනා දැනුමක් අවශ්‍ය වීම. Windows තරම් Linux පරිශීලක පහසුව (user friendly) නොමැති වීම. බොහෝ මෘදුකාංග Windows මෙහෙයුම් පද්ධතිය පමණක් ඉලක්ක කර නිර්මාණය කර තිබීම. Linux පිවිසුම් තිරය (desktop) බොහෝ… Read More 06 – Linux Mint OS භාවිතාව

03 – ඔබට ගැලපෙන Linux නිකුතුවක් (distro) තෝරා ගැනීම

පසුගිය ලිපි වල සඳහන් වූ පරිදි විවිධ අවශ්‍යතාවයන් සඳහා නිර්මාණය කරන ලද Linux මෙහෙයුම් පද්ධති විශාල ප්‍රමාණයක් දක්නට ලැබෙනවා. මේ නිසා ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන පරිදි Linux නිකුතුවක් තෝරා ගැනීම ඉතා වැදගත්. ඔබ Linux වලට ආධුනිකයෙක් නම් එවැන්නක් සිදු කිරීමට ඔබ සතු දැනුම ප්‍රමාණවත් නොවන්න පුළුවන්. පහත සඳහන් වන්නේ එවැනි තෝරාගැනීමක් සිදු කිරීමේදී ඔබ විසින් සැලකිය… Read More 03 – ඔබට ගැලපෙන Linux නිකුතුවක් (distro) තෝරා ගැනීම