30 – Linux හි ක්‍රියාවලීන් කළමනාකරණය (process management) (4 කොටස)

Process Management යටතේ අප පසුගිය ලිපියේ සාකච්චා කල commands මගින් process වල සෘජු ක්‍රියාකාරිත්වයට සිදුවන බලපෑම අවමය. වඩාත් පාලනයක් සහිත ව process සමග කටයුතු කිරීම සඳහා මෙහෙයුම් පද්ධතිය හරහා process වලට පාලන සඥාවන් (control signals) යැවීමට හැකියාව ඇත. මෙහෙයුම් පද්ධතිය තුළ මෙම පාලන සංඥා (control signals) නිරූපනය සඳහා ඉලක්කම් (numbers) හෝ නියතයන් (constants) යොදාගනී. බහුල ව යොදාගන්නා… Read More 30 – Linux හි ක්‍රියාවලීන් කළමනාකරණය (process management) (4 කොටස)

27 – ආදාන/ප්‍රතිදාන (input/output) ගමනාන්තය වෙනස් කිරීම (redirection) (1 කොටස)

සාමාන්‍ය තත්ත්ව යටතේ command line හි සම්මත ආදානය (input) ලෙස යතුරු පුවරුව (keyboard) ද සම්මත ප්‍රතිදානය (output) ලෙස පරිගණක තිරය (screen/monitor) ද භාවිතා කරනු ලැබේ. Linux ගොණු පද්ධතිය (file system) තුළ මේවා පිළිවෙලින් stdin සහ stdout ලෙස හඳුනාගත හැකිය. මීට අමතර ව සම්මත දෝශ ප්‍රතිදානය (error output) ලෙස stderr යන්න යොදාගනී. කිසියම් command එකක් ක්‍රියාත්මක වීමේදී… Read More 27 – ආදාන/ප්‍රතිදාන (input/output) ගමනාන්තය වෙනස් කිරීම (redirection) (1 කොටස)

16 – Linux විධාන පෙළ (command line) (1 කොටස)

රූපක අතුරු මුහුණත් (Graphical User Interfaces-GUI) ප්‍රචලිත වී ඇති වර්තමානයේ බොහෝ විට පරිගණකය හැසිරවීම සඳහා මූසිකය (mouse ) යොදා ගනී. ඔබට වඩාත් හුරු පුරුදු Windows මෙහෙයුම් පද්ධතියේ සියලු කාර්යයන් සඳහා mouse නැතිව ම බැරි උපාංගයකි. Linux මෙහෙයුම් පද්ධතිය ද GUI පරිසරය  තුළ දී mouse යොදා ගන්නා නමුත් යතුරු පුවරුව (keyboard) භාවිතයෙන් වඩා කාර්යක්‍ෂම ලෙස කාර්යයන්… Read More 16 – Linux විධාන පෙළ (command line) (1 කොටස)

15 – Linux ගොණු පද්ධතිය (File system) (2 කොටස)

Linux මෙහෙයුම් පද්ධතියේ කාර්යක්‍ෂමතාවය සහ ආරක්ෂාකාරී බව සඳහා එහි ගොණු පද්ධති ධුරාවලිය (file system hierarchy) ඉතා වැදගත් වේ. පහත දැක්වෙන්නේ Linux file system hierarchy එක සැකසී ඇති ආකාරය දැක්වෙන රූප සටහනකි. පසුගිය ලිපියෙන් සාකච්චා කල පරිදි මෙය Windows OS එකට වඩා හාත්පසින් ම වෙනස් සැකසුමකි. එහි සියලු ම ගොණු කවර (directories/folders in Windows) ගොණු භාවිතයට… Read More 15 – Linux ගොණු පද්ධතිය (File system) (2 කොටස)

15 – Linux ගොණු පද්ධතිය (File system) (1 කොටස)

ඕනෑම මෙහෙයුම් පද්ධතියක file system යනු ඉතා වැදගත් අංගයකි. එමගින් ආචයන මාධ්‍යයක (storage media) දත්ත ගබඩා කිරීම සහ ඒවා නැවත ලබා ගැනීමේ කාර්යය පරිපාලනය සිදු කරයි. File system එක මෙහෙයුම් පද්ධතියේ ස්ථාවරත්වය (stability) සහ ආරක්ෂාකාරී (security) බවට ඍජු ලෙස බලපානු ලබයි. Linux පදනම් වී ඇති, Unix මෙහෙයුම් පද්ධතිය නිර්මාණය වූ අතීතයේ දී ස්ථාවර විදුලි සැපයුමක් ලබා… Read More 15 – Linux ගොණු පද්ධතිය (File system) (1 කොටස)