30 – Linux හි ක්රියාවලීන් කළමනාකරණය (process management) (4 කොටස)
Process Management යටතේ අප පසුගිය ලිපියේ සාකච්චා කල commands මගින් process වල සෘජු ක්රියාකාරිත්වයට සිදුවන බලපෑම අවමය. වඩාත් පාලනයක් සහිත ව process සමග කටයුතු කිරීම සඳහා මෙහෙයුම් පද්ධතිය හරහා process වලට පාලන සඥාවන් (control signals) යැවීමට හැකියාව ඇත. මෙහෙයුම් පද්ධතිය තුළ මෙම පාලන සංඥා (control signals) නිරූපනය සඳහා ඉලක්කම් (numbers) හෝ නියතයන් (constants) යොදාගනී. බහුල ව යොදාගන්නා… Read More 30 – Linux හි ක්රියාවලීන් කළමනාකරණය (process management) (4 කොටස)