30 – Linux හි ක්‍රියාවලීන් කළමනාකරණය (process management) (4 කොටස)

Process Management යටතේ අප පසුගිය ලිපියේ සාකච්චා කල commands මගින් process වල සෘජු ක්‍රියාකාරිත්වයට සිදුවන බලපෑම අවමය. වඩාත් පාලනයක් සහිත ව process සමග කටයුතු කිරීම සඳහා මෙහෙයුම් පද්ධතිය හරහා process වලට පාලන සඥාවන් (control signals) යැවීමට හැකියාව ඇත. මෙහෙයුම් පද්ධතිය තුළ මෙම පාලන සංඥා (control signals) නිරූපනය සඳහා ඉලක්කම් (numbers) හෝ නියතයන් (constants) යොදාගනී. බහුල ව යොදාගන්නා… Read More 30 – Linux හි ක්‍රියාවලීන් කළමනාකරණය (process management) (4 කොටස)

30 – Linux හි ක්‍රියාවලීන් කළමනාකරණය (process management) (3 කොටස)

පසුගිය ලිපි වලින් අප සාකච්චා කලේ process state බලාගන්නා ආකාරයයි. අද එම process කළමනාකරණය (management) සිදු කරන ආකාරය ඉගෙන ගනිමු. ඊට පළමු ව පසුබිම් ක්‍රියාවලියක් (background process) යනු කුමක්දැයි දැන සිටීම වැදගත් ය. පසුබිම් ක්‍රියාවලීන් (Background Processes) පසුබිම් ක්‍රියාවලියක් (background process) යනු පරිශීලකයා සමග අන්‍යෝන්‍ය බලපෑමකින් (interaction) තොරව ක්‍රියාත්මක වන ක්‍රියාවලියකි. මෙහිදී ප්‍රධාන වශයෙන් ආකාර… Read More 30 – Linux හි ක්‍රියාවලීන් කළමනාකරණය (process management) (3 කොටස)

30 – Linux හි ක්‍රියාවලීන් කළමනාකරණය (process management) (2 කොටස)

top top command මගින් process වල තත්ත්වය (status) සජීව ලෙසම බලා ගැනීමට පිළිවන. මේ නිසා කිසියම් කාල සීමාවක් තුළ process status බලා ගැනීමට වරින් වර ps command ලබාදීම අවශ්‍ය නොවේ. Command ලබාදුන් පසු අප විසින් නතර කරන තෙක් එය ක්‍රියාත්මක වන අතර යතුරු පුවරුව (keyboard) භාවිතා කරමින් විවිධාකාරයෙන් අවශ්‍ය තොරතුරු දර්ශනය කර ගැනීම සහ පාලනය… Read More 30 – Linux හි ක්‍රියාවලීන් කළමනාකරණය (process management) (2 කොටස)