09 – Taskbar තව දුරටත්
පසුගිය ලිපියෙන් අප Task bar එකට අදාල ව Menu button සහ Menu පිලිබඳ සවිස්තර ව සාකච්චා කළා. අද අපි Task bar හි ඉතිරි කොටස් වන Quick Launch(2), Applications(3), Workspace switcher(4) සහ Notification area(5) වැඩිදුර තොරතුරු සොයා බලමු. ඔබගේ පහසුව සඳහා Task bar හි එම කොටස් පහත රූප සටහනේ දක්වා තිබේ. Quick Launch Quick Launch හි… Read More 09 – Taskbar තව දුරටත්