31 – Shell පිළිබඳව වඩාත් ගැඹුරින් (2 කොටස)
Command Line තුළ විචල්‍යයන්හි (variables) අගයන් වෙනස් කිරීම Shell තුළදී තාවකාලිකව (temporarily) විචල්‍යයක (variable) අගය වෙනස් කිරීමට export command යොදාගත හැකිය. ඒ සඳහා පහත රීතියට අනුකූලව විධානය (command) ලබාදිය යුතුය. export variable_name=”value” මෙහිදී අප ලබාදෙන අගය සංඛ්‍යාත්මක අගයක් නොවේනම් එය “” (double quotes) තුළ ඇතුළත් කිරීම අවශ්‍ය ය. Command line හිදී නව විචල්‍යයන් නිර්මාණය කර… Read More 31 – Shell පිළිබඳව වඩාත් ගැඹුරින් (2 කොටස)