31 – Shell පිළිබඳව වඩාත් ගැඹුරින් (2 කොටස)

Command Line තුළ විචල්‍යයන්හි (variables) අගයන් වෙනස් කිරීම Shell තුළදී තාවකාලිකව (temporarily) විචල්‍යයක (variable) අගය වෙනස් කිරීමට export command යොදාගත හැකිය. ඒ සඳහා පහත රීතියට අනුකූලව විධානය (command) ලබාදිය යුතුය. export variable_name=”value” මෙහිදී අප ලබාදෙන අගය සංඛ්‍යාත්මක අගයක් නොවේනම් එය “” (double quotes) තුළ ඇතුළත් කිරීම අවශ්‍ය ය. Command line හිදී නව විචල්‍යයන් නිර්මාණය කර… Read More 31 – Shell පිළිබඳව වඩාත් ගැඹුරින් (2 කොටස)

31 – Shell පිළිබඳව වඩාත් ගැඹුරින් (1 කොටස)

Linux විධාන පෙළ (command line) පිලිබඳ මූලික පාඩම් මාලා වලදී අප පසුවට සාකච්චා කිරීමට කල් තැබූ Shell පරිසරය (environment) සම්බන්ධ ඉතා වැදගත් කරුණු කිහිපයක් මින් ඉදිරියට සොයා බලමු. මේ යටතේ විචල්‍යයන් (variables) බලා ගැනීම (display), වෙනස් කිරීම සහ විධාන (commands) සඳහා අන්වර්ථ නාමයන් (aliases) නිර්මාණය කරන ආකාරය පිළිබඳව සාකච්චා කෙරේ. විචල්‍යයන් (variables) යනු මොනවාද? Shell පරිසරය… Read More 31 – Shell පිළිබඳව වඩාත් ගැඹුරින් (1 කොටස)

16 – Linux විධාන පෙළ (command line) (2 කොටස)

Shell යනු කුමක් ද? පරිගණක යතුරු පුවරුව හරහා විධාන ලබාදීමට ඉඩ සලසන උපක්‍රමය වන command line හි අප විසින් type කරනු ලබන commands අර්ථ දැක්වීම (interpretation) සඳහා මෙහෙයුම් පද්ධතිය තුළ විශේෂ ක්‍රමලේඛයක් (program) ක්‍රියාත්මක වේ. එය shell ලෙස හඳුන්වනු ලබන අතර  එමගින් අප ලබාදෙන commands, kernel (මධ්‍යය) වෙත යොමු කිරීම සිදුවේ. තවද commands නිවැරදි රීතියට… Read More 16 – Linux විධාන පෙළ (command line) (2 කොටස)