15 – Linux ගොණු පද්ධතිය (File system) (2 කොටස)
Linux මෙහෙයුම් පද්ධතියේ කාර්යක්ෂමතාවය සහ ආරක්ෂාකාරී බව සඳහා එහි ගොණු පද්ධති ධුරාවලිය (file system hierarchy) ඉතා වැදගත් වේ. පහත දැක්වෙන්නේ Linux file system hierarchy එක සැකසී ඇති ආකාරය දැක්වෙන රූප සටහනකි. පසුගිය ලිපියෙන් සාකච්චා කල පරිදි මෙය Windows OS එකට වඩා හාත්පසින් ම වෙනස් සැකසුමකි. එහි සියලු ම ගොණු කවර (directories/folders in Windows) ගොණු භාවිතයට… Read More 15 – Linux ගොණු පද්ධතිය (File system) (2 කොටස)