32 – පාඨ ගොණු සංස්කරණය (Text File Editing) (6 කොටස)
Emacs Editor Text Editor යටතේ පසුගිය ලිපි වලින් සාකච්චා කල nano, vi(m) editors දෙකටම වඩා සංකීර්ණ (complex) සහ විශේෂාංග (features) ගණනාවකින් සමන්විත මෙය, පරිගණක ක්‍රමලේඛනය (computer programming) සඳහා වෘත්තිකයන් අතර ඉතා ජනප්‍රියය. මෙහි ඇති සංකීර්ණත්වය නිසාම ආධුනිකයන්ට ඉගෙන ගැනීමට තරමක් අපහසු වන නමුත් එය අවම වන ලෙස මෙම ලිපි කිහිපය සකස් කර ඇත. Command line හෝ… Read More 32 – පාඨ ගොණු සංස්කරණය (Text File Editing) (6 කොටස)