27 – ආදාන/ප්‍රතිදාන (input/output) ගමනාන්තය වෙනස් කිරීම (redirection) (2 කොටස)
අද ලිපියෙන් input redirect කිරීම සහ input/output හැසිරවීමට යොදාගන්නා commands පිලිබඳ සොයා බලමු. සම්මත වශයෙන් command එකක input ලෙස අපට අවශ්‍ය file/directory එකක් ලබාදීම සිදු කරන නිසා විශේෂ වශයෙන් input redirect කිරීමක් සිදු කිරීම අවශ්‍ය නොවේ. කෙසේ නමුත් < සංකේතය යොදා ගනිමින් command line හි input redirect කිරීමට පිළිවන. උදාහරණයක් ලෙස file content බලා ගැනීමට… Read More 27 – ආදාන/ප්‍රතිදාන (input/output) ගමනාන්තය වෙනස් කිරීම (redirection) (2 කොටස)