37 – ගොණු උපස්ථ කිරීම සහ ලේඛණාරක්‍ෂිත කිරීම (file backup and archiving) (3 කොටස)

අප පෙර ලිපි වලින් සාකච්චා කල පරිදි විධාන පෙළ (command line) භාවිතා කිරීමේ විශේෂ වාසිය නම් විධාන කිහිපයක් (multiple commands) එකට ගොණුකොට වඩාත් සංකීර්ණ කාර්යයන් ඉටුකර ගැනීමට ඇති හැකියාවයි. tar command මෙසේ නිතර යොදාගන්නා අවස්ථාවක් නම් අප ලබාදෙන කිසියම් කොන්දේසියකට (condition) ගැලපෙන ගොණු සොයා ඒවා එක්කොට උපස්ථ (backup) කිරීමයි. පහත ආකාරයට command ලබාදීමෙන් මෙම කාර්යය… Read More 37 – ගොණු උපස්ථ කිරීම සහ ලේඛණාරක්‍ෂිත කිරීම (file backup and archiving) (3 කොටස)

37 – ගොණු උපස්ථ කිරීම සහ ලේඛණාරක්‍ෂිත කිරීම (file backup and archiving) (2 කොටස)

tar ගොණු උපස්ථ (file backup) කිරීමේදී ඒවා තනි තනි වශයෙන් පිටපත් (copy) කිරීමට වඩා එකට එක්කොට තැබීම වඩාත් කාර්යක්‍ෂම ක්‍රමයයි. එවිට උපස්ථ ප්‍රතිපිහිටුවීමේදී (backup restore) එකවරක් පමණක් අවශ්‍ය විධාන (commands) ලබාදීම මගින් එම කාර්යය සිදුකරගත හැකිය. ගොණු (files) කිහිපයක් තනි ඒකකයක් ලෙස ගබඩා කිරීමට (archive) tar command යොදාගනී. මෙහි ඇති සුවිශේෂත්වය වන්නේ archive නිර්මාණයේදී අවශ්‍ය… Read More 37 – ගොණු උපස්ථ කිරීම සහ ලේඛණාරක්‍ෂිත කිරීම (file backup and archiving) (2 කොටස)