32 – පාඨ ගොණු සංස්කරණය (Text File Editing) (8 කොටස)

අනෙක් text editors මෙන් නොව emacs මගින් වඩාත් සුවිශේෂ ලෙස අපගේ පාඨ සංස්කරණයන් (text editing) කිරීමට ඉඩ සලසා දේ. ඒ සඳහා keyboard යොදාගැනීම ඉතා පහසු ය. මෙහිදී ජේදනය (cut) කිරීම killing ලෙස සහ ඇලවීම (paste) yanking ලෙස හඳුන්වයි. Edit කිරීමට අවශ්‍ය text සිමාව දැක්වීම සඳහා C-[Spacebar] යොදාගනී. එම යතුරු වරක් එබීමෙන් ආරම්භක ස්ථානය සටහන් කළ… Read More 32 – පාඨ ගොණු සංස්කරණය (Text File Editing) (8 කොටස)

32 – පාඨ ගොණු සංස්කරණය (Text File Editing) (3 කොටස)

vi(m) Modes (ආකාර) vi යතුරු පුවරුව (key board) පමණක් යොදාගනිමින් පාඨ සංස්කරණය (text editing) සඳහා නිර්මාණය කර ඇති නිසා විවිධ සංස්කරණ කටයුතු ආකාර (modes) දෙකකින් ක්‍රියාත්මක වේ. එනම්, සාමාන්‍ය යතුරු ලියනයක් ලෙස (type writer mode/text insert mode) සහ විධාන ලබාදිය හැකි (command mode) ලෙසිණි. vi ආරම්භ කල විගසම මින් ඔබ පිවිසෙන්නේ command mode වෙතයි. මෙහිදී… Read More 32 – පාඨ ගොණු සංස්කරණය (Text File Editing) (3 කොටස)

32 – පාඨ ගොණු සංස්කරණය (Text File Editing) (2 කොටස)

vi(m) Editor විශේෂාංග ගණනාවකින් සමන්විත (feature rich) වේගවත් (fast) සහ නම්‍යශීලි (flexible) පාඨ සංස්කරණ (text editor) මෘදුකාංගයක් ලෙස vi (visual editor) හඳුන්වාදීමට පිළිවන. ආරම්භයේදී vi නමින් හැඳින්වුණු නමුත්, පසුව විවිධ වැඩිදියුණු කිරීම් සිදුකර vim (vi improved) ලෙස නැවත නිර්මාණය කර තිබේ. මේ නිසා බොහෝ Linux නිකුතු (distributions) වල command line හි වර්තමානයේ භාවිතා වන්නේ vim… Read More 32 – පාඨ ගොණු සංස්කරණය (Text File Editing) (2 කොටස)

32 – පාඨ ගොණු සංස්කරණය (Text File Editing) (1 කොටස)

Linux මෙහෙයුම් පද්ධතියෙහි සියලු සැකසුම් (settings) පාඨ ගොණු (text files) තුළ පමණක් සුරැකීම (save) සිදුවේ. මේ නිසා (ගොණු අවසරය ලබාදී) ඕනෑම අයෙකුට පහසුවෙන් ඒවායේ අන්තර්ගතය බලාගැනීමට පිළිවන. කිසියම් සැකසුමක් වෙනස් කිරීම අදාළ text file(s) සංස්කරණය කිරීම මගින් ඉතා පහසුවෙන් කල හැකිය. වර්තමානයේ බොහෝ Linux මෙහෙයුම් පද්ධති මගින් රූපක අතුරු මුහුණත් (Graphical User Interface-GUI) හරහා විවිධ… Read More 32 – පාඨ ගොණු සංස්කරණය (Text File Editing) (1 කොටස)

20 – ගොණු අන්තර්ගතය (content) බලා ගැනීම

අප පරිගණකයේ භාවිතා කරන ගොණු (files) ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය. එනම්, 1. පාඨ ගොණු (text files) සහ 2. ද්විමය ගොණු (binary files) යනුවෙනි. මින් text files පරිගණකය තුළ ගබඩා වී ඇත්තේ පහසුවෙන් බලාගත හැකි ආකාරයටයි. සරළ පාඨ සංස්කරණ (text editing) මෘදුකාංග හරහා නිර්මාණය කරන සියලු ම ගොණු text files ලෙස ගබඩා වේ. කෙසේ… Read More 20 – ගොණු අන්තර්ගතය (content) බලා ගැනීම