26 – Command line භාවිතය පහසු කර ගැනීමේ උපක්‍රම (2 කොටස)

Tab යතුර භාවිතයෙන් පූරණය කිරීම (completion) Shell හරහා අප විසින් commands ලබා දීමේදී සම්පූර්ණ වචන type කිරීම වෙනුවට ඉන් කොටසක් ඇතුලත් කල පසු වචනය  පූරණය (word completion) කිරීමේ හැකියාව පවතී. මේ සඳහා වචනයෙහි ආරම්භක අකුරු කිහිපය type කිරීමෙන් පසු Tab key එබීමෙන් අදාළ වචනය පූරණය වීම සිදුවේ. යම් හෙයකින් අප type කල අකුරු වලට ගැළපෙන වචන… Read More 26 – Command line භාවිතය පහසු කර ගැනීමේ උපක්‍රම (2 කොටස)