05 – Linux ස්ථාපනය (5 කොටස)
Virtual Box තුළ Linux Mint ස්ථාපනය අද අපි කලින් නිර්මාණය කරගත් Virtual machine එක තුළ Linux Mint OS install කරන ආකාරය බලමු. මුලින් ම Linux Mint iso image එක download කර ගනිමු. අප නිර්මාණය කල Virtual machine එක 32-bit නිසා iso image එක ද 32-bit විය යුතුය. පහත link එක මගින් Linux Mint download page… Read More 05 – Linux ස්ථාපනය (5 කොටස)