05 – Linux ස්ථාපනය (5 කොටස)

Virtual Box තුළ Linux Mint ස්ථාපනය අද අපි කලින් නිර්මාණය කරගත් Virtual machine එක තුළ Linux Mint OS install කරන ආකාරය බලමු. මුලින් ම Linux Mint iso image එක download කර ගනිමු. අප නිර්මාණය කල Virtual machine එක 32-bit නිසා iso image එක ද 32-bit විය යුතුය. පහත link එක මගින් Linux Mint download page… Read More 05 – Linux ස්ථාපනය (5 කොටස)

05 – Linux ස්ථාපනය (4 කොටස)

ස්ථාපිත මෙහෙයුම් පද්ධතියක් තුළ Linux ස්ථාපනය බොහෝ ව්‍යාපාරික ආයතන සහ මෘදුකාංග නිශ්පාදකයන් අතර ජනප්‍රිය ක්‍රමයක් ලෙස, පවතින මෙහෙයුම් පද්ධතියක් තුළ ම Linux පිහිටුවීම හඳුන්වා දීමට පුළුවන්. මෙම ක්‍රමයේ ඇති ප්‍රධාන වාසිය වන්නේ එමගින් දැනට ස්ථාපිත මෙහෙයුම් පද්ධතිය තුළ සිටම Linux භාවිතා කිරීමට හැකි වීමයි. මේ සඳහා අමතර මෘදුකාංගයක් පරිගණකයේ පිහිටුවීම (install) සිදුකල යුතුයි. මෙහෙයුම් පද්ධති… Read More 05 – Linux ස්ථාපනය (4 කොටස)

04 – Linux ස්ථාපනය කල හැකි ආකාර

ඔබ Windows මෙහෙයුම් පද්ධතිය භාවිතා කර ඇත්නම් මේ මාතෘකාව ඔබට නුහුරු වන්නට පුළුවන්. එයට හේතුව පරිගණකයේ Windows ස්ථාපනය කල හැකි එක ම ආකාරය ස්ථාවර ස්ථාපනය (permanent install) පමණක් වීමයි. මෙහි ඇති අවාසිය නම් වෙනත් මෙහෙයුම් පද්ධතියක් ඇති පරිගණයක Windows ස්ථාපනය කල හැකි වන්නේ එම මෙහෙයුම් පද්ධතිය මකා දැමීමෙන් (erase) පසුවයි. නමුත් Linux ස්ථාපනයේදී අවශ්‍ය නම්… Read More 04 – Linux ස්ථාපනය කල හැකි ආකාර